Home දේශීය පුවත්

දේශීය පුවත්

“SKILLS” ශ්‍රී ලංකා වැඩසටහන ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ – විභාගය අසමත් වුවත් ජීවිත සමත් කරවීම රජයේ වගකීමක් – අගමැති කියයි

“හැකියාවෙන් පිරිපුන් පරපුරක්” යන්න තේමා කර ගත් “Skills” ශ්‍රී ලංකා වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ...

ගුරු හිඟය පියවීමට අයැදුම්පත් කැඳවන්න – සියලු ප්‍රදේශවල වගාවට සුදුසු ඉඩම් හඳුනා ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් – ගම සමග පිළිසඳරේ දී ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

අස්වනු වැඩි කිරීම සඳහා ගොවීන්ට තාක්ෂණය දීමට සහය වන්න … දුප්පත් පවුල්වලට දෙන සහන කඩාකප්පල් කරන්න එපා … දීර්ඝ කාලයක සිට පාසල්වල පවතින ගණිත, විද්‍යා, ඉංග්‍රීසි...

කෘෂිකර්ම සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන්

කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරු පත් කෙරෙති. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සහ බතික්,...

ජනපති සහ පාකිස්ථාන අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා – කෘෂි, වෙළෙඳ, සංචාරක සහ තාක්ෂණ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ...

රේගුව විධිමත් කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂමක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක්...

මුදල් සංසරණයට රුපියල් 20 නව කාසියක්…

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින්...

පැල ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ විය. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ...

මෙරට ප්‍රදේශ කිහිපයකින් නව කොරෝනා ප්‍රභේදයක් හමුවේ

බ්‍රිතාන්‍ය පුරා ඉක්මනින් පැතිර යන B.1.1.7 නව කොවිඩ්19 වෛරස ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශ වලින් ලබාගත් සාම්පලවලින් සොයාගෙන ඇත. එම වෛරස ප්‍රභේදය...

අසත්‍ය පුවතක් – සැකකරු අත්අඩංගුවට

ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුන නිර්නාමික ලිපියක් හේතුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ ආරක්ෂාව තර කර ඇතැයි සඳහන් අසත්‍ය පුවතක් මේ වනවිට සමාජයේ හුවමාරු...

බ්‍රයන් තෝමස් (ප්‍රකට ක්‍රිකට් විචාරක) රිමාන්ඩ්

2019 මාර්තු මාසයේදී ව්‍යාපාරික චන්ද්‍රා ෂාෆ්ටර් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බ්‍රයන් තෝමස් මහතාව ඊයේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පැමිණිල්ලෙන් ෂාෆ්ටර්...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ කෝප් (COPE) රැස්වීම අතරමඟ අත් හිටුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම...

ඉසුර දේවප්‍රිය ක්‍රීඩාංගනයට නව වොලි බෝල් පිටියක් සහ දුනුශිල්පය පුහුණුවීට අවශ්‍ය ස්ථානයක්

තරැණ හා ක්‍රීඩා ඇමති ගරැ නාමල් රාජපක්ස මැතිඳුන් අද ශ්‍රී ජයවර්ධනපුර ඉසුර දේවප්‍රිය ක්‍රීඩාංගනය නිරීක්ෂණය කිරීමට ගිය අතර අමාත්‍යතුමා එහිදී ක්‍රීඩාංගනය අලුත්වැඩියා කලයුතු ආකාරය...
- Advertisment -

Most Read