එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් තමාගේ 100වැනි ටෙස්ට් තරඟයේදී ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ, ඉන්දියාව සමග චෙන්නායි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී ය. ඒ, ඔහුගේ 20වැනි ටෙස්ට් ශතකය වේ.

රූට් ශ්‍රී ලංකාව සමග පසුගියදා ගාල්ලේදී පැවති ටෙස්ට් තරඟ 2දී ද්විත්ව ශතකයක් සහ ශතකයක් රැස්කිරීමට සමත් විනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here