මියන්මාර ප්‍රජාත්‍යන්ත්‍රවාදය සඳහා වූ අවුන් සාන් සුකීගේ, ජාතික ලීගයේ මූලස්ථානය එරට හමුදාව විසින් විනාශයට පත්කර තිබෙනවා. ඊයේ රාත්‍රී කාලයේදී හමුදාව විසින් බලහත්කාරයෙන් මූලස්ථානය වෙත ඇතුළු වී එය විනාශයට පත්කර ඇත.

ඒවනවිට ගොඩනැගිල්ල තුල කිසිවෙකුත් නොසිටි බවටයි වාර්තා කර ඇත.

මෙම දින කිහිපයේ රාත්‍රී 8 සිට අලුයම 4 දක්වා මියන්මාරය තුල ඇදිරිනීතිය පැනවීමට ද යුධ හමුදාව කටයුතු කර තිබෙනවා.

අවුන් සාන් සුකී ඇතුළු එරට පාලකයින් හමුදාව විසින් සඟවාගෙන සිටින ස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කර නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here